අ. පො. ස. (සා.පෙළ) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

16 March 2020

පෙර පාසල් පැවරුම් - ගණිතය​ | Preschool Worksheets - Maths


 පෙර පාසල් පැවරුම් - ගණිතය​ සඳහා පැවරුම් මගෙන් ඊයේ අම්මා කෙනෙක් ඉල්ලුවා. 









මෙන්න එහෙනම් ඩවුන්ලෝඩ් කරගන්න පහල තියන ලින්ක් ක්ලික් කරන්න​.(පින්තූර උඩ නෙමෙයි ඔන්න​..)




 පෙර පාසල් පැවරුම් ගණිතය 1 ( රූප ගණන් කර ඊට සමාන බෝල ගණනක් පාට කරමු)  මේ පැවරුමේ කොල 4ක් වගේ තියනවා.

පෙර පාසල් පැවරුම් ගණිතය 2 (මල් ගනිමු. අංක හොයමු) මේ පැවරුමේ කොල 2ක් වගේ තියනවා.

**මේ සියළුම පැවරුම් මා විසින් නිර්මාණය කරන ලද අතර වාණිජ භාවිතය සඳහා නොවන බව සලකන්න​.

Please note all above worksheets are not for commercial use

තවම දෙකයි.තවත් මම පැවරුම් එකතු කරන්නම්. අම්මලට මේවා ප්‍රයෝජනවත් ද කියලා මට කියන්න පහළ කමෙන්ට් එකක් දාන්න​.

ආදරණීය අම්මලාට තවත් පුංචි දෙයක් කියන්න ඕන. අපි හැමෝටම පැවරුම් ප්‍රින්ට් කරන්න අමාරු අවස්ථා තියනවා. ඒ වගේම තමා වියදමත්. ඉතින් මේ දවස්වල තියන කොරෝනා වෛරස් ප්‍රශ්නය නිසා එලියට යන එක අඩු කරන්න කියලනේ කියන්නෙත්. මේ පැවරුම් බලලා අදහස් අරගන්න​. ඊට පස්සේ බබාලට කොළයක ඔයාලාම ඇඳලා දෙන්නත් පුළුවන්. දුවල පුතාලත් ඒකට ආස වේවී. හිතල බලන්නකෝ ඒ ගැනත්.

15 comments:

  1. අපිට හරිම වටිනවා. ඔයාට ගොඩක් ස්තූතී.

    ReplyDelete
    Replies
    1. ඔයාගේ comment එකට Thank you. තවත් ඉදිරියේ දී පැවරුම් එක් කරන්නම්. ඔයාලට නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.

      Delete
  2. මගේ ඉල්ලීමට ikmanin oya me පැවරුම් laba දුන්නාට godakma godak ස්තුතියි.me පැවරුම් path,ගණිතය padam mata godak watinawa.obage nihathamanikama godak agaya karami.තෙරුවන් සරණයි...!!!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතී. මගේ හැකියාව ඔයාල එක්ක බෙදා ගන්න ලැබුන එක ගැන මට සතුටුයි. ඔයාගේ අගය කිරීම ගැන මට ගොඩක් සතුටුයි.

      Delete
  3. බොහෝම ස්තූතී. මගේ හැකියාව ඔයාල එක්ක බෙදා ගන්න ලැබුන එක ගැන මට සතුටුයි. ඔයාගේ අගය කිරීම ගැන මට ගොඩක් සතුටුයි.

    ReplyDelete
  4. Thank you nangi oya karana me wada piliwelata. Donita hoda anagathyk labewa kiyala parthana karanawa.

    ReplyDelete
    Replies
    1. Thank-you very much. Mage facebook page ekath eka digatama ina. Thawa godak worksheet denam

      Delete
  5. Thanks a lot !!!

    ReplyDelete
  6. ගොඩක් ස්තූති මැඩම්..

    ReplyDelete
    Replies
    1. දැනුම බෙදා ගන්න ලැබීම සතුටක්.

      Delete
  7. ඔයා කලෙ හොද වෙඩක් .බොහොම ස්තුතිය

    ReplyDelete
    Replies
    1. දැනුම බෙදා ගන්න ලැබීම සතුටක්. බොහොම ස්තුති අගය කිරීම ගැන​

      Delete

Featured

Colors @ Tokyo University

Sometimes back during in my stay in Japan I used to take Japanese lessons. I was so lucky I could study Japanese language at The Un...