අ. පො. ස. (සා.පෙළ) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

22 March 2020

HTML - 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය

HTML

 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා දුවල පුතාලට තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය සඳහා අත්වැලක්.

තොරතුරු තාක්‍ෂණය 10-11 ශ්‍රේණි සඳහා ලබා දී ඇති  පෙළ පොත ඇසුරින් සකස් කරන ලදී.


   HTML යනු කුමක් ද?

   ¨ අප අන්තර්ජාලයේදී දකින වෙබ් අඩවි වලට තොරතුරු ඇතුලත් කිරිමට ක්‍රමයක් හෙවත් භාෂාවක් අවශ්‍යය වේ.
   ¨HTML යනු පොදුවේ ඕනෑම පරිගණකයකට හදුනාගත හැකි වෙබ් ඩිසයිනින් භාෂාවකි.
  ¨HTML - Hyper Text Markup Language කියා හඳුන්වයි.
   ¨මෙය​ “Markup Language”/ සලකුණු කිරීමේ භාෂාව ක් වේ.
¨HTML ඉගෙන ගැනීමට පහසුය.
¨වෙබ් පිටු නිර්මණය කිරීමේදී විවිධ HTML කේතයන් යොදා ගැනේ. ,…).
¤HTML ලේඛනයක HTML උපදේශ කේත ඇතුළත් වේ.
¨HTML මගින් නිර්මාණය කල මෙම වෙබ් අඩවි අන්තර්ජාලය වෙත සම්බන්ධ ‍වන ඕනෑම කෙනෙකුට දැකිය හැකිය.

¨    මෙහි ඇති විශේෂත්වය මෙම වෙබ් අඩවි සෑදීමට විශේෂ වු මෘදුකාංග අවශ‍ය නොවීමයි. පරිගණකයේ ඇති Notepad වැනි ටෙක්ස්ට් එඩිටර් වැඩසටහනක් මේ සඳහා ප්‍රමාණවත් වේ. (සරල පාඨක සංස්කරණ යෙදුම් වැඩසටහනක්)

https://drive.google.com/open?id=1MmwSBXPeY4FJ5YsOOpBaTL_uzddjjesf
 
මුළු පාඩම ම ඩවුන්ලෝඩ් කරගන්න​. මෙතන ක්ලික් කරන්න​.

No comments:

Post a Comment

Featured

Colors @ Tokyo University

Sometimes back during in my stay in Japan I used to take Japanese lessons. I was so lucky I could study Japanese language at The Un...