HTML
6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා දුවල පුතාලට තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය සඳහා අත්වැලක්.
තොරතුරු තාක්‍ෂණය 10-11 ශ්‍රේණි සඳහා ලබා දී ඇති පෙළ පොත ඇසුරින් සකස් කරන ලදී.
HTML යනු කුමක් ද?
¨ අප අන්තර්ජාලයේදී දකින වෙබ් අඩවි වලට තොරතුරු ඇතුලත් කිරිමට ක්‍රමයක් හෙවත් භාෂාවක් අවශ්‍යය වේ.
¨HTML යනු පොදුවේ ඕනෑම පරිගණකයකට හදුනාගත හැකි වෙබ් ඩිසයිනින් භාෂාවකි.
¨HTML - Hyper Text Markup Language කියා හඳුන්වයි.
¨මෙය “Markup Language”/ සලකුණු කිරීමේ භාෂාව ක් වේ.
¨HTML ඉගෙන ගැනීමට පහසුය.
¨වෙබ් පිටු නිර්මණය කිරීමේදී විවිධ HTML කේතයන් යොදා ගැනේ. ,…).
¤HTML ලේඛනයක HTML උපදේශ කේත ඇතුළත් වේ.
¨HTML මගින් නිර්මාණය කල මෙම වෙබ් අඩවි අන්තර්ජාලය වෙත සම්බන්ධ වන ඕනෑම කෙනෙකුට දැකිය හැකිය.

¨ මෙහි ඇති විශේෂත්වය මෙම වෙබ් අඩවි සෑදීමට විශේෂ වු මෘදුකාංග අවශය නොවීමයි. පරිගණකයේ ඇති Notepad වැනි ටෙක්ස්ට් එඩිටර් වැඩසටහනක් මේ සඳහා ප්‍රමාණවත් වේ. (සරල පාඨක සංස්කරණ යෙදුම් වැඩසටහනක්)
මුළු පාඩම ම ඩවුන්ලෝඩ් කරගන්න. මෙතන ක්ලික් කරන්න.
No comments:
Post a Comment