අ. පො. ස. (සා.පෙළ) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

18 March 2020

පෙර පාසල් පැවරුම් - නිරීක්‍ෂණය, වෙනස හඳුනා ගැනීම​, මතක තබා ගැනීම නිපුණතා සඳහා පැවරුම් Mind Skills Development


නිරීක්‍ෂණය, වෙනස හඳුනා ගැනීම​, මතක තබා ගැනීම​, අනුමාන කිරීමේ නිපුණතා වර්ධනය කිරීමට මේ පැවරුම් පත් උපකාරී වේවි.


මෙන්න එහෙනම් ඩවුන්ලෝඩ් කරගන්න පහල තියන ලින්ක් ක්ලික් කරන්න​.(පින්තූර උඩ නෙමෙයි ඔන්න​..)


පෙර පාසල් පැවරුම් Mind Skills 1 

පෙර පාසල් පැවරුම් Mind Skills 2

**මේ සියළුම පැවරුම් මා විසින් නිර්මාණය කරන ලද අතර වාණිජ භාවිතය සඳහා නොවන බව සලකන්න​.

Please note all above worksheets are not for commercial use

 

No comments:

Post a Comment

Featured

Colors @ Tokyo University

Sometimes back during in my stay in Japan I used to take Japanese lessons. I was so lucky I could study Japanese language at The Un...