අ. පො. ස. (සා.පෙළ) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

15 March 2020

භාවිතයේ පවතින පරිගණක වර්ග 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය

 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා දුවල පුතාලට තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය සඳහා අත්වැලක්.

තොරතුරු තාක්‍ෂණය 10-11 ශ්‍රේණි සඳහා ලබා දී ඇති  පෙළ පොත ඇසුරින් සකස් කරන ලදී.

භාවිතයේ පවතින පරිගණක වර්ග 

 

පුද්ගල පරිගණක /මේස පරිගණක (Personal Computers / Desktop Computers)

තනිි පුද්ගලයින්ට භාවිත කිරීමට හැකි අයුරින් සකස් වූ කුඩා පරිගණක පෞද්ගලික පරිගණක ලෙසින් හඳුන්වා දිය හැක.
අද වන විට මෙම වර්ගයේ පරිගණක ඉතා ම දියුණු තත්ත්වයෙහි ඇත. සමහර අවස්ථාවල දී මේස පරිගණක (Desktop Computers) ලෙස ද මේවා හඳුන්වනු ලබයි.

උකුළු පරිගණක  (Laptop Computers)

මෙවැනි පරිගණක විවිධ නම්වලින් හඳුන්වා දෙන අතර වඩාත් ප‍්‍රචලිත නම් වනුයේ සිඟිති පරිගණක (Portable Computers) හෝ සුවහනීය පරිගණක (Notebook Computers)  ලෙසිනි.
එහා මෙහා ගෙන යාමට හැකි ආකාරයෙන් සකස් වූ පරිගණක මේ නමින් හඳුන්වා දෙනු ලබයි.
https://drive.google.com/open?id=1BfIBrwtTe7LuV5e2hvmWxcd9Pzy0dYU0


මුළු පාඩම ම ඩවුන්ලෝඩ් කරගන්න​. මෙතන ක්ලික් කරන්න​.

No comments:

Post a Comment

Featured

Colors @ Tokyo University

Sometimes back during in my stay in Japan I used to take Japanese lessons. I was so lucky I could study Japanese language at The Un...