අ. පො. ස. (සා.පෙළ) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

31 May 2015

පරිගණක යතුරු පුවරුව හඳුනා ගනිමු




  • ස්පේස්බාරය අකුරු හෝ වචන අතර ඉඩක් තැබීම සදහා භාවිතා වේ.
  • කැප් ලොක් යතුර මගින් යතුරු පුවරුවේ ඇති ඉංග්‍රීසි සිම්පල් අකුරු  ඉංග්‍රීසි කැපිටල්  අකුරු බවට වෙනස් කරයි. ඉංග්‍රීසි කැපිටල් අකුරු යතුරු ලියනය කිරීමට යතුරු පුවරුව තුල කැපිටල් යතුර (කැප් ලොක්) භාවිතා වේ. 
  •  BACKSPACE යතුර ඔබ යතුරු ලියනය කල අවසාන අක්ෂරය මකා දමයි.


පහත සඳහන් ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.

 1.     ස්පේස්බාරය (Spacebar) නිල් වර්ණ ගන්වන්න.
2.     දකුණු ඊතලය රතු පැහැයෙන් වර්ණ ගන්වන්න.
3.     ඉහළ ඊතලය කහ පැහැයෙන් වර්ණ ගන්වන්න.
4.     පහල ඊතලය කොළ පැහැයෙන් පැහැයෙන් වර්ණ ගන්වන්න.
5.     වම් ඊතලය දුඹුරු පැහැයෙන් වර්ණ ගන්වන්න.
6.     Enter යතුර දම් පැහැයෙන් වර්ණ ගන්වන්න.
7.     ශිෆ්ට් යතුරු තැඹිලි පැහැයෙන් වර්ණ ගන්වන්න.
8.     BACKSPACE යතුර රෝස පැහැයෙන් වර්ණ ගන්වන්න.

ඔයාලගේ අදහස් මට කමෙන්ට් එකකින් දන්වන්න​.

No comments:

Post a Comment

Featured

Colors @ Tokyo University

Sometimes back during in my stay in Japan I used to take Japanese lessons. I was so lucky I could study Japanese language at The Un...