අ. පො. ස. (සා.පෙළ) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

28 June 2018

අ. පො. ස. (සාමාන්‍ය පෙළ) තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය දත්ත සමුදාය (Database) -​ ආදර්ශ ප්‍රශ්න​


  1. සැපයුම්කරුවන් කිහිපදෙනකු විසින් සපයනු ලබන ආහාර ද්‍රව්‍ය පාසල් ආපන ශාලාවක අලෙවි කරයි. ආපන ශාලාවේ දැනට විකිණීමට ඇති ආහාර ද්‍රව්‍ය ප‍්‍රමාණයන්, සැපයුම්කරුවන් හා සැපයුම්කරුවන්ගෙන් මිලට ගත් ආහාර ද්‍රව්‍ය පිළිබඳ විස්තර ආපන ශාලාව විසින් දත්ත සමුදායක පහත දක්වා ඇති වගු තුනේ ගබඩා කර තබයි. 
  1.  ප‍්‍රාථමික යතුරු (Primary key) දෙකක් අදාළ වගුවල නම් සමඟ ලියා දක්වන්න.
  2. ශිෂ්‍යයෙක් ආපන ශාලාවට ගොස් මාලූ පාන් (Fish bun) එකක් සහ පලතුරු බීම (fruit drink) බෝතලයක් මිලට ගනියි.
    • කුමන වගුව/වගු යාවත්කාලීන (update) කිරීමට අවශ්‍ය වේ ද?
    • අදාළ යාවත්කාලීන කළ රෙකෝඩ (updated records) ලියා දක්වන්න. 
     
  3. ආපන ශාලාව අලූත් ආහාර ද්‍රව්‍යයක් ලෙස කට්ලට් කෑම වර්ගය එකතු කිරීමට තීරණය කර මීනා යන සැපයුම්කාරියගෙන් (SuppID:- S002) ඒවා 20 ක් 20/9/13 දින මිල දී ගත්තේ ය.
    • කුමන වගු යාවත්කාලීන කිරීමට අවශ්‍ය වේ ද? 
    • අදාළ වගුවලට ඇතුළු කිරීමට අවශ්‍ය නව රෙකෝඩ ලියා දක්වන්න.

No comments:

Post a Comment

Featured

Colors @ Tokyo University

Sometimes back during in my stay in Japan I used to take Japanese lessons. I was so lucky I could study Japanese language at The Un...