- සැපයුම්කරුවන් කිහිපදෙනකු විසින් සපයනු ලබන ආහාර ද්‍රව්‍ය පාසල් ආපන ශාලාවක අලෙවි කරයි. ආපන ශාලාවේ දැනට විකිණීමට ඇති ආහාර ද්‍රව්‍ය ප‍්‍රමාණයන්, සැපයුම්කරුවන් හා සැපයුම්කරුවන්ගෙන් මිලට ගත් ආහාර ද්‍රව්‍ය පිළිබඳ විස්තර ආපන ශාලාව විසින් දත්ත සමුදායක පහත දක්වා ඇති වගු තුනේ ගබඩා කර තබයි.
- ප‍්‍රාථමික යතුරු (Primary key) දෙකක් අදාළ වගුවල නම් සමඟ ලියා දක්වන්න.
- ශිෂ්‍යයෙක් ආපන ශාලාවට ගොස් මාලූ පාන් (Fish bun) එකක් සහ පලතුරු බීම (fruit drink) බෝතලයක් මිලට ගනියි.
- කුමන වගුව/වගු යාවත්කාලීන (update) කිරීමට අවශ්‍ය වේ ද?
- අදාළ යාවත්කාලීන කළ රෙකෝඩ (updated records) ලියා දක්වන්න.
- ආපන ශාලාව අලූත් ආහාර ද්‍රව්‍යයක් ලෙස කට්ලට් කෑම වර්ගය එකතු කිරීමට තීරණය කර මීනා යන සැපයුම්කාරියගෙන් (SuppID:- S002) ඒවා 20 ක් 20/9/13 දින මිල දී ගත්තේ ය.
- කුමන වගු යාවත්කාලීන කිරීමට අවශ්‍ය වේ ද?
- අදාළ වගුවලට ඇතුළු කිරීමට අවශ්‍ය නව රෙකෝඩ ලියා දක්වන්න.
No comments:
Post a Comment