අ. පො. ස. (සා.පෙළ) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

01 June 2015

Macromedia Flash 8 ( ෆ්ලෑෂ් 8 ) - I කොටස​


මෘදුකාංගය පිලිබඳ​ පූර්ව අර්ථදැක්වීම​


Flash 8 මෘදුකාංගය Macromedia විසින් නිර්මාණය කල බලවත් මෙවලමකි. Macromedia Flash වෙබ් සඳහා වර්ණවත් සජිවීකරණ කිරීමට දරන ලද උත්සාහය තුල නිර්මාණය විය. නිර්මාණකරුවන්, වෙබ් වෘත්තිකයන් හා ආධුනිකයින් බොහෝ හේතු මත Flash 8 තෝරා ඇත.


Flash 8 ආකර්ශනීය වන්නේ ඇයි දැයි වැඩි දුර  විමසා බලමු.


ඔබට ඔබේ ම රූප, සජීවිකරණ, ක්‍රීඩා සහ වෙබ් අඩවි නිර්මාණය කිරීම සඳහා ෆ්ලෑෂ් භාවිතා කළ හැකිය.
එය සාමාන්‍යයෙන් කුඩා ගොනු ප්‍රමාණයෙන් යුතු නිසා ෆ්ලෑෂ් නිර්මාණ වෙබ් පිටු සඳහා සුදුසු වේ.


Flash 8, වඩාත් ආකර්ෂණීය සහ වෘත්තීම​ය සජිවීකරණ, ඉදිරිපත් කිරීම් හා ආකෘති නිර්මාණය පහසු කරන අතර නව දෘශ්‍ය ප්‍රයෝග ද භාවිතා කල හැක. 

එපමණක් නොව, Flash 8 පහසුවෙන් සහ වේගයෙන් වැඩකිරීමට උපකාරී වන නව මෙවලම් රැසක් සපයයි.

 
Flash Professional Interface


No comments:

Post a Comment

Featured

Colors @ Tokyo University

Sometimes back during in my stay in Japan I used to take Japanese lessons. I was so lucky I could study Japanese language at The Un...