අ. පො. ස. (සා.පෙළ) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

28 July 2019

10 ශ්‍රේණිය ICT දත්ත සන්නිවේදන මාධ්ය- හා පරිගණක ජාල


නිවැරදි පිළිතුර යටින් ඉරක් අඳින්න.


1.පරිගණක ජාල (computer networks) සම්බන්ධයෙන් පහත දෑ අතුරෙන් කුමක් නිවැරදි ද?


A – ජාලය කැඩී හෝ අවහිර වී ඇත්නම්, සම්පත් හවුලේ භාවිතය අසීරු විය හැකිය.

B – පරිගණක ජාලයක් සැකසීමේ දී පරිගණක දෙකක් හෝ වැඩි සංඛ්යා වක් සෑමවිටම රැහැන් මගින් සම්බන්ධ කල යුතු ය.

C - පරිගණක ජාල මඟින් මෘදුකාංග මධ්යෝගතව කළමනාකරණය කළ හැකිය.

(1) A සහ පමණි    (2) A සහ පමණි     (3) B සහ පමණි    (4) A, B, සහ C සියල්ලම ය.



2. දත්ත සම්ප්රේ.ෂණ විධි සම්බන්ධව පහත දී ඇති වගන්ති අතුරෙන් කුමක් නිවැරදි ද?


A - පූර්ණ ද්විපථ (full duplex) ක්රතමය එකම අවස්ථාවක දී දත්ත දෙදිශාවටම සම්ප්රේණෂණය කිරීමට ඉඩ සලසයි.

B – අර්ධ ද්විපථ (half  duplex) ක්රිමය එකම අවස්ථාවක දී දත්ත දෙදිශාවටම සම්ප්රේධෂණය කිරීමට ඉඩ සලසයි.

C - ඒකපථ (simplex) ක්රxමය එක අවස්ථාවක දී දත්ත එකම දෙදිශාවකට පමණක්  සම්ප්රේරෂණය කිරීමට ඉඩ සලසයි.

(1) A  පමණි     (2)   B පමණි      (3)   A  සහ පමණි    (4)   B සහ C පමණි.




3. වේගවත්ම දත්ත සම්ප්රේෂණ මාධ්ය  වන්නේ


(1) අනාවරිත ඇඹරුණු යුගල (UTP) රැහැන් ය.    (2) ප්ර කාශ තන්තු ( Fibre Optics) ය.

(3) ආවරිත ඇඹරුණු යුගල (STP)  රැහැන් ය         (4)  සමාක්ෂක යොත්  (Coaxial) රැහැන් ය


4. දුම්රිය මාර්ගයක තනි ධාවන පථයක් සහිත උමඟක් තුළින් දුම්රිය දෙකක් එකිනෙකට විරුද්ධ දිශාවනට ධාවනය වීම නිදහසක් ලෙස ගත හැක්කේ , දත්ත නාලිකාවක් තුළින් සිදුවන,

(1) ඒකපථ (simplex) දත්ත සන්නිවේදනය පැහැදිලි කිරීම  සඳහා ය.

(2) අර්ධ ද්විපථ ( half duplex) දත්ත සන්නිවේදනය පැහැදිලි කිරීම  සඳහා ය.

(3) පූර්ණ ද්විපථ (full duplex) දත්ත සන්නිවේදනය පැහැදිලි කිරීම  සඳහා ය.

(4) සෘඡු ලක්ෂ්ය් (point to point) දත්ත සන්නිවේදනය පැහැදිලි කිරීම  සඳහා ය.


5. ස්ථානීය ප්රතදේශ ජාලයන්හි  (LANs) ප්රේධාන වශයෙන් භාවිතා කරන රැහැන් රහිත දත්ත සම්ප්රේ(ෂණ මාධ්ය යන් වන්නේ

a. සූක්ෂම තරංග      b.රේඩියෝ තරංග   c.අධෝරක්ත කිරණ    d.චන්ද්රිැකා සම්ප්රේ ෂණය

(1) a හා b පමණි    (2) a හා d පමණි    (3) b හා පමණි    (4) c හා d පමණි    


6. පහත A වගුවේ ඇති එක් එක් අයිතම B වගුවේ ඇති අයිතම සමඟ ගැලපිය හැකිය. ඔබගේ පිළිතුරු පත්‍රයේ එම ගැලපීම් යුගල අදාළ ලේබල යොදා සඳහන් කරන්න.


A වගුව
B වගුව
I -අධෝරත්ත කිරණ
   (Infrared)
P - දුර ස්ථාන වලට දත්ත සම්ප්‍රේෂණයට සුදුසු නියමු නොවන මාධ්‍ය වේ.
J -ක්ෂුද්‍ර තරංග(Microwave)
Q - දත්ත සම්ප්‍රේෂණය සඳහා තඹ කම්බි භාවිතා කරයි.
K -ප්‍රකාශ තන්තු (Optical fibre)
R - රැහැන් රහිත දුරස්ථ පාලක, රැහැන් රහිත යතුරු පුවරු, මූසික සඳහා භාවිතා කරයි.
L - ඇඹරුණු කම්බි යුගල
      (Twisted pair)
S - වීදුරුබට තුළ දිවෙන ආලෝක සංඥා දත්ත සම්ප්‍රේෂණය සඳහා තඹ කම්බි භාවිතා කරයි.



7. මොඩමයක් සම්බන්ධයෙන් වඩාත්ම නිවැරදි ප්‍රකාශනය වන්නේ එය

(1)  සෑම දත්ත සම්ප්‍රේෂණයකදීම භාවිතා වන උපකරණයකි.

(2) පරිගණක කිහිපයක් සම්බන්ධ කිරීමට භාවිතාවන උපකරණයකි.

(3) පරිගණකයට බාහිරින් පමණක් සම්බන්ධ කරන උපාංගයකි.

(4) දුරකථන මාර්ගය හරහා දත්ත සන්නිවේදනය කළහැකි උපාංගයකි.


No comments:

Post a Comment

Featured

Colors @ Tokyo University

Sometimes back during in my stay in Japan I used to take Japanese lessons. I was so lucky I could study Japanese language at The Un...