අ. පො. ස. (සා.පෙළ) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

29 September 2020

සතුට ගෙනෙන ටිකිරි අකුරු- මධ්‍ය අක්‍ෂර

1 වසර පුංචි දුවල පුතාලට  සිංහල අකුරු හඳුනා ගැනීමට සහ මතක තබා ගැනීමට උපකාර වන ක්‍රියාකාරකම් සහිත​ වැඩ පොත -  සතුට ගෙනෙන ටිකිරි අකුරු- මධ්‍ය අක්‍ෂර​. ඔන්න ඔයාලගේ ඉල්ලීමට අනුව මම පොත මුද්‍රණය කලා.
පොත මුද්‍රණය කරන්න කියලා මාව දිරිමත් කරපු ඔයාල හැමෝටම ස්තූතී.

සතුට ගෙනෙන ටිකිරි අකුරු- මධ්‍ය අක්‍ෂර පොත අද සිට මිලදී ගන්න පුළුවන්.

සතුට ගෙනෙන ටිකිරි අකුරු- මධ්‍ය අක්‍ෂර​ - මධ්‍ය අක්‍ෂර 9 සඳහා පිටු 32ක වැඩ පොතක්.
මිල - රුපියල් 420.00
ISBN 978-624-96359-0-6
පුංචි දුවල පුතාලට ආස හිතෙන විදිහට සම්පූර්ණ වර්ණ වලින් පොත  මුද්‍රිතයි.

පොත ලබා ගැනීම සඳහා පිවිසෙන්න​.

 






No comments:

Post a Comment

Featured

Colors @ Tokyo University

Sometimes back during in my stay in Japan I used to take Japanese lessons. I was so lucky I could study Japanese language at The Un...